මෙම ගෘප් එකෙහි රඳා පැවැත්ම උදෙසා ඔබ අනුගමනය කල යුතු වන නීති මාලාව..
01 ) ඔබ දමනු ලබන පොස්ට් හෝ කමෙන්ට් සදාචාරාත්මක ඒවා විය යුතුය..
02) ගෘප් එකට අදාල නොවෙන පොස්ට් දැමීමෙන් වැළකිය යුතුය.
03) කිසිදු විටෙක කිසි කෙනෙක්ට මඩ ගැසීමට මෙම ගෘප්එක භාවිතා කිරිමෙන් වැළකිය යුතුය..
04) ඇඩ්වර්ටිස්ට්මන්ට් කිරීමට මෙම ගෲපය භාවිතා නොකළ යුතුය.
05) යම් කිසි වැදගත් බ්ලොග් පෝස්ටයක ලින්කුවත් දමනවා නම් ඒ ගැන කෙටි හැඳින්වීමක් කර ඒවා දැමිය යුතුය..
06) වෙනත් ගෲප් හෝ ෆෑන් පේජ වල ලින්ක පල කිරීමට අය්තිය ඇත්තේ ඇඩ්මින් වරුන්ට පමණි..
07) වැදගත්ම දේවල් සදහා පමනක් Doc's පහුකම භාවිතා කරන්න.
"ඉහත සදහන් වන නීති මාලාව අප ඉදිරිපත් කරනු ලැබුවේ මෙම ගෘපයේ දිගු කාලීන පැවැත්ම උදෙසා හා මෙහි සාමාජිකයන්ගේ ආරක්ෂාව සදහා වේ."
"ඉහත නීති කඩකරන්නන් ගෘපයෙන් ඉවත් කිරීමට කටයතු කරන අතර ඔවුන්ගේ ප්රෝෆයිල්ස් බ්ලොක් වීමක්ද සිදුවිය හැකිය.."
මේ ගෲප් එකෙන් බලාපොරෝත්තු වන්නේ පරිගණක සම්බන්ද ගැටළු පමණක්ය...එම නිසා මෙයට අදාල වන දෙයක් පමණක් භාවිතා කරන මෙන් කාරුණිකව අප ඉල්ලා සිටිමි......
ඔබ ඉහත සදහන් නීති මාලාවට එකගනම් පමනක් my computer group එකට සම්බන්ද වෙන්න